If your claim has been rejected or an inordinate time has been taken to resolve same (i.e. > than 2 months from the date of loss/damage) or you are not satisfied with the manner in which it has been resolved,
Please be advised that it is not mandatory for an aggrieved claimant to submit a complaint to IRCSL prior to seeking any: other redress as per insurance policy terms and conditions or seeking redress through a competent court of law. Anytime after submitting a complaint to IRCSL, a claimant may initiate any other remedial action, keeping IRCSL informed of same.
Click here to submit your complaint
Written complaints should be forwarded as follows:
Director General,
Insurance Regulatory Commission of Sri Lanka,
Level 11, East Tower,
World Trade Centre,
Echelon Square,
Colombo 1.
Tel: +94 11 2335167
ඔබගේ හිමිකම් ගෙවීම ප්‍රතික්ෂේප වී ඇත්නම්, හිමිකම ගෙවීමට අසාමාන්‍ය කාලයක් ගතවී ඇත්නම් (අදාල හිමිකම් ඉල්ලුම සම්බන්ධයෙන් රක්ෂණ සමාගම දැනුවත් කළ දිනයේ සිට මාස දෙකකට (02) වඩා වැඩි කාලයක් ගතවීම) හෝ ගෙවූ හිමිකම් මුදල සම්බන්ධයෙන් සෑහීමට පත් නොවන්නේ නම්:
ඔබගේ රක්ෂණ හිමිකම සම්බන්ධයෙන් රක්ෂණ ඔප්පුවේ කොන්දේසි ප්‍රකාරව අදාල පියවර ගැනීමට හෝ නීතිමය පියවර ගැනීමට පෙර ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවන අතර ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසුව වුවද නීතිමය පියවර ගැනීම සඳහා යොමු විය හැකි අතර කොමිෂන් සභාව ඒ පිළිබඳව දැනුවත් කළ යුතු ය.
ඔබගේ ලිඛිත පැමිණිල්ල පහත ලිපිනයට යොමු කරන්න::
අධ්‍යක්ෂ ජනරාල්
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව,
11 වන මහළ,
නැගෙනහිර කුළුණ,
ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
කොළඹ 01.
දුරකථන අංකය: +94 11 2335167