The Insurance Regulatory Commission of Sri Lanka (IRCSL) in line with its regulatory functions and powers, handles complaints with a view to giving better protection to policyholders and potential policyholders.
First, contact your insurance company. You may click on the link below to make your complaint with the relevant officer of the insurer. The insurance company should resolve your complaint within a reasonable time frame. You will receive a written response with the decision of the insurer.
| Contact your Insurance Company | List of Insurance Companies |
In the event you haven't received a written response within a reasonable time period or you are further dissatisfied with the response received from your insurer, then you may submit a complaint to the IRCSL or the Insurance Ombudsman.
You can contact the Investigation division of the IRCSL, through the following:
Insurance Regulatory Commission of Sri Lanka,
Level 11, East Tower,
World Trade Centre, Echelon Square,
Colombo 1.
You could also submit your complaint to Sri Lanka Insurance Ombudsman for mediation, if the claim value is less than Rs. 2.5 million (click below link for the contact details of the Sri Lanka Insurance Ombudsman);
https://insuranceombudsman.lk/contact/
Your complaint should include:
Note: Please be advised that it is not mandatory for an aggrieved claimant to submit a complaint to the IRCSL prior to seeking any other redress as per insurance policy terms and conditions or seeking redress through a competent court of law. Any time after submitting a complaint to the IRCSL, a claimant may initiate any other remedial action, keeping the IRCSL informed of same.
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව එහි නියාමන කාර්යයන් සහ බලතලවලට අනුකූලව, රක්ෂණ ඔප්පු හිමියන්ට සහ අනාගත රක්ෂණ ඔප්පු හිමියන්ට වඩා හොඳ ආරක්ෂාවක් ලබා දීමේ අරමුණින් පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කරයි.
1 පියවර
| ඔබේ රක්ෂණ සමාගම අමතන්න | රක්ෂණ සමාගේ ලැයිසතතුව (සබැඳිය) |
2 පියවර
ඔබට සාධාරණ කාල සීමාවක් තුළ ලිඛිත පිළිතුරක් නොලැබුණහොත් හෝ ඔබේ රක්ෂණ සමාගමෙන් ලැබුණු පිළිතුර පිළිබඳව ඔබ තවදුරටත් සෑහීමකට පත් නොවන්නේ නම් ඔබට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව හෝ රක්ෂණ ඔම්බුඩ්ස්මන් වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකිය.
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව
ඔබට පහත සඳහන් ක්‍රම මගින් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවෙහි විමර්ශන අංශය සමග සම්බන්ධ විය හැකිය:
අධ්‍යක්ෂ - විමර්ශන,
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව,
11 වන මහළ, නැගෙනහිර කුළුණ,
ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
කොළඹ 1.
රක්ෂණ ඔම්බූඩ්ස්මන්
රක්ෂණ ඔම්බුඩ්ස්මන් කාර්යාලය
අංක 143A, වජිර පාර,
කොළඹ 5.
දුරකථන – +94 11 250 5542 / +94 11 250 5041
ඊමේල් – info@insuranceombudsman.lk
වෙබ් අඩවිය – https://insuranceombudsman.lk
ඔබට ඔබේ රක්ෂණ අතරමැදියා (තැරැව්කරු හෝ නියෝජිතයා) පිළිබඳ පැමිණිල්ලක් ඇත්නම්, ඉහත 2 පියවරෙහි දක්වා ඇති විස්තර හරහා ඔබට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවෙහි විමර්ශන අංශය සමග සම්බන්ධ විය හැකිය.
ඔබේ පැමිණිල්ලට පහත කරුණු ඇතුළත් විය යුතුය:
සටහන: ඔබගේ රක්ෂණ හිමිකම සම්බන්ධයෙන් රක්ෂණ ඔප්පුවේ කොන්දේසි ප්‍රකාරව අදාල පියවර ගැනීමට හෝ නීතිමය පියවර ගැනීමට පෙර ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවේ.ඔබ යම් අවස්ථාවක ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසුව නීතිමය පියවර ගන්නේනම් ඒ පිළිබඳව රක්ෂණ නියාමන කොමිෂන් සභාව දැනුවත් කළ යුතු වේ.