මාධ්ය නිවේදනය – ශ්‍රී ලංකාවේ රක්ෂණ කර්මාන්තයේ කාර්ය සාධන සමාලෝචනය: 2026 වසරේ පළමු කාර්තුව සහ 2025 වසරේ පළමු කාර්තුවේ කාර්ය සාධනය සංසන්දනය කිරීම
මාධ්‍ය නිවේදනය – “සුරක්ෂිත අනාගතයක් සඳහා සැමට රක්ෂණයක් ” යන ජාතික තේමාව යටතේ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව කුරුණෑගල සහ කුලියාපිටියේදී රක්ෂණ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කරයි.
මාධ්‍ය නිවේදනය – ශ්‍රී ලංකාවේ රක්ෂණ කර්මාන්තයේ අනාගතය හැඩගැස්වීමේ නව දිගන්තය
මාධ්‍ය නිවේදනය – ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව ආසියාවේ රක්ෂණ සහ විශ්රාමික ඉතුරුම් පිළිබඳ OECD-ADBI වටමේස සමුළුව සාර්ථකව පවත්වමින් ශ්‍රී ලංකා රක්ෂණ කර්මාන්තයයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
මාධ්‍ය නිවේදනය – ශ්‍රී ලංකාවේ රක්ෂණ අංශයේ කාර්ය සාධනය සමාලෝචනය කිරීම: 2021 සිට 2025 දක්වා සහ 2024 සිව්වන කාර්තුවට සාපේක්ෂව 2025 සිව්වන කාර්තුව සඳහා සංසන්දනාත්මක විශ්ලේෂණය.
මාධ්‍ය නිවේදනය -ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් 2024/25 වසර සඳහා ජාතික අවදානම් තක්සේරු යාවත්කාලීන කිරීම මූලික කරගෙන දිගු කාලීන සහ සාමාන්‍ය රක්ෂණ සමාගම්වල කාර්ය මණ්ඩලය සඳහා සැක සහිත ගනුදෙනු පිළිබඳ පුද්ගලික රාජ්‍ය හවුල්කාරිත්වය සහ ප්‍රතිපෝෂණ පිළිබඳ අනුකූලතා වාර්තාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් සංවිධානය කරන ලදී.
මාධ්‍ය නිවේදනය – ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ නිළධාරීන් පිරිසක් ඉන්දියානු රක්ෂණ නියාමන ආයතන සහ කර්මාන්ත ආයතන වෙත අධ්‍යයන චාරිකාවක නිරත වෙති